Applications close: 2026 දෙසැම්බර් 7
දින 12ක් ඉතිරියි
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව දුම්රිය තාක්ෂණ කළමනාකරණ සහායක (යාන්ත්‍රික) තනතුරේ පුරප්පාඩු 80ක් සඳහා බඳවා ගැනීම් සිදු කරයි. තෝරා ගැනීම ලිඛිත තරඟ විභාගයකින් සහ සුදුසුකම් පරීක්ෂා කිරීමේ සම්මුඛ පරීක්ෂණයකින් සිදු කෙරේ. තේරී පත්වන අපේක්ෂකයන් අවසන් පත්වීමට පෙර වසරක පුහුණු කාලයකට යටත් විය යුතුය.
- රැකියා පුරප්පාඩුව
- රාජ්‍ය සේවය