Applications close: 2026 දෙසැම්බර් 7
දින 12ක් ඉතිරියි
සුරාබදු දෙපාර්තමේන්තුව සුරාබදු පරීක්ෂක තනතුරු 54ක් සඳහා බඳවා ගැනීම් සිදු කරයි. තෝරා ගැනීම් සිදු කරනු ලබන්නේ තරඟ විභාගයකින් සහ ශාරීරික යෝග්‍යතා සම්මුඛ පරීක්ෂණයකිනි. තේරී පත්වන අපේක්ෂකයින් පත්වීම් ලැබීමට පෙර මාස 3ක පුහුණු කාලයකට යටත් විය යුතුය.
- රැකියා පුරප්පාඩුව
- රාජ්‍ය සේවය