Applications close: 2026 දෙසැම්බර් 7
දින 12ක් ඉතිරියි
තාක්ෂණික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව 2027 අධ්‍යයන වර්ෂය සඳහා බාහිර උපදේශකවරුන් බඳවා ගනු ලබයි. තෝරා ගැනීම් අදාළ විද්‍යාලය මගින් පවත්වනු ලබන සම්මුඛ පරීක්ෂණයක් මගින් සිදු කෙරේ. මෙම තනතුරු තාවකාලික වන අතර ස්ථිර සේවයක් සඳහා හිමිකම් නොලැබේ.
- රැකියා පුරප්පාඩුව
- අධ්‍යාපනය සහ විභාග