Applications close: 2026 ඔක්තෝබර් 30
අවසන්
විගණන සේවා කොමිෂන් සභාවේ සාමාජික පුරප්පාඩුවක් පිරවීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අයදුම්පත් කැඳවයි. මෙම තනතුර විගණකාධිපති දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික නිලධාරීන් සඳහා විවෘත වේ.
- රැකියා පුරප්පාඩුව
- රාජ්‍ය සේවය